
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිල(ICC) අගෝස්තු මස හොදම ක්රිකට් ක්රීඩකයාට සහ ක්රීඩිකාවට හිමි සම්මාන ශ්රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්රම හිමිව තිබේ.
අගෝස්තු මස පිරිමි ක්රිකට් ක්රිඩක සම්මානයට වෙල්ලාලගේ සමගින් දකුණු අප්රිකාවේ කේෂව් මහාරාජ් සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබිණි.
දුනිත් වෙල්ලාලගේ මේ වසරේ මාර්තු මසදීද අන්තර්ජාතික ක්රිකට් කවුන්සිල ක්රිකට් ක්රීඩක සම්මානයට කමිඳු මෙන්ඩිස් සමග නිර්දේශ වී තිබිණි.
මේ අතර අන්තර්ජාතික ක්රිකට් කවුන්සිල අගෝස්තු මස හොදම ක්රිකට් ක්රීඩිකාවට හිමි සම්මානය ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්රමට හිමිව ඇත.
අයර්ලන්තයේ ගේබි ලුවිස් සහ ඔරලා පෙන්ඩර්ගාස්ට් ඒ සදහා නිර්දේශ වූ අනෙක් ක්රීඩිකාවන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart