
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හම්බන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයට අද පැමිණි පුද්ගලයෙකු කලහකාරී අයුරින් හැසිරී ඇතැයි වාර්තා වේ.
එහිදී ඔහු පුටු ඔසවා පොළවේ ගසමින් සහ වීදුරු කඩා බිඳ දමමින් එම කාර්යාලයේ දේපළ රැසකට අලාභ හානි සිදු කර තිබේ.
එම අවස්ථාවේදී ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන් බියට පත්ව කෑ ගසන අතර සේවක මඩුල්ල එක්ව අදාළ පුද්ගලයාව අල්ලා ගැනීමට උත්සහ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart