
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊසි කෑෂ් ක්‍රමයට කලක් තිස්සේ ඉතා රහසිගතව කුඩු ජාවාරමේ නිරතව සිටි බව කියන උපාධිධාරී පාසල් ගුරුවරියක සහ ඇගේ මව හෙරොයින් ග්‍රෑම් හතකට ආසන්න ප්‍රමාණයක්ද සමග අද (10) අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ වේයන්ගොඩ කොරසේ ප්‍රදේශයේ පදිංචි ,මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අපොස උසස් පෙළ සිංහල විෂය උගන්වන 28 හැවිරිදි උපාධිධාරී ගුරුවරියක සහ ඇගේ මව බව පොලිසියේ නිලධාරියෙක් පැවවැය.
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සැකකාර ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart