
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත්කම පෙන්වාදීම සඳහා රජය විශේෂ ජනමාධ්‍ය හමුවක් කැඳවා ඇත.
මෙම ජනමාධ්‍ය හමුවට අගමැතිනි හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් සහභාගී වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart