
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන හතරක් සොයාගෙන ඇති අතර, ඉන් දෙකක් ලියාපදිංචි කර නොමැති බවත්, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අද (05) හෙළිකළේය.
කොළඹ, පොතුවිල් සහ තිඹිරිගස්යාය යන ප්‍රදේශවල පිහිටි එම ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන, ආගමික ස්ථාන ලෙස ලියාපදිංචි කර නොමැති බවත්, වැලිගම සහ ඇල්ල යන ප්‍රදේශවල පිහිටි ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අගමැතිවරියගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පසුවද, එම ආගමික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ලබා දී ඇති විශේෂ කාර්ය බලකාය සහ පොලිස් ආරක්ෂාවන් රජය විසින් ඉවත් කර නොමැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය.
චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි කොළඹ 7 මධ්‍යස්ථානයට ලබා දී ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මේ වන විට ඉවත් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart