
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුරාවිද්‍යා වටිනාකමක් ඇති බව බව පවසමින් රන් පැහැති නෙළුම් මලක් ළඟ තබාගනිමින් එය අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
රුපියල් 5,000,000ක මුදලකට අලෙවි කිරීම සඳහා මෙම රන් පැහැති නෙළුම් මල සැකකරු ළඟ තබාගෙන සිටියදී, ලැබුණූ තොරතුරක් මත මාතලේ අළුවිහාරය ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම රන් පැහැති නෙළුම් මල ග්‍රෑම් 706ක බරිත් යුතු වන අතර, විවිධ ප්‍රමාණයේ පෙති 24කින් සමන්විත බව පොලීසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart