
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගණේමුල්ල සංජීව නමැති පාතාල නායකයාට අයත් යැයි කියන ටී 56 වර්ගයේ ගිනි අවියක් මැගසින් 04ක් මිලිමීටර් නවය ජීව උණ්ඩ 18ක් සොයාගෙන ඇත.
වත්තල ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් පුහුණුකරුගේ, පාසැලේ පිහිටි ක්‍රීඩා කාමරයෙන් මෙම අවිය සහ උණ්ඩ සොයාගත බව පොලිසිය පවසයි.
සැකකාර ක්‍රිකට් පුහුණුකරුවා අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart