
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ, තම්මිට පාරේ කවුඩන්ගහ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබේ.
ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා ඉතා ආසන්නයට පැමිණ වෙඩිතබා ඇති බවයි වාර්තා වේ..
ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතත් ප්‍රහාරකයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
ප්‍රහාරය එල්ලකිරීමට හේතුව හඳුනා ගැනීමට සහ සාක්ෂි රැස් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart