November 28, 2025

අද රාත්‍රී 9 පමණ වන විට ගම්පහ නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තම්න්තු වාර්තා සඳහන් කරයි.

මේ නිසා වහාම ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙස ගම්පහ නගරය අවට ජනතාවට දැනුම්දෙනු ලැබේ.