
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිලි අලෙවිසැලක හිමිකරු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස වෙත යමින් සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
ඒ ගාල්ල ඩික්සන් පාරේදීය.
යතුරු පැදියකින් පැමිණ වෙඩි පහර පහළොවක් පමණ ඔහුගේ වාහනයට එල්ල කර ඇති අතර රියදුරු අසුන තුළම මෙම පුද්ගලයා මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා රාජ්‍ය ඇමැතිවරයකුගේ ඥාතියෙකු බවද පැවසේ.
කෙසේ වෙතත් රත්ගම සහ කොස්ගොඩ ප්‍රදේශ ආශිතව ක්‍රියාත්මක පාතාලය මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලීසිය සැක කරයි.
මියගිය පුද්ගලයා ලලිත් වසන්ත නමැති 60 හැවිරිදි අයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart