
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංජා සම්බන්ධ සිද්ධියක් සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු පේදුරුතුඩුව පොලිස් භාරයේ භාරයේ රඳවා තබාගැනීමට එරෙහිව පිරිසක් නිහඬ විරෝධතාවක් පවත්වා තිබේ.
පොලීසිය පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලන් සහ නීතීඥ එන්.කාන්දීපන්ගේ ප්රධානත්වයෙන් 40 දෙනකුගෙන් සමන්විත පිරිසක් එම විරෝධතාවට එක්ව සිටි බවයි.
ඉකුත් 29 වැනිදා නාවික හමුදාව මගින් ගංජා තොගයක් සොයාගැනීමකට අදාළව එම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානයට භාර දී රඳවා තබා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart