
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධන සඳහා දෛනික මිල සූත්‍රයක් කඩිනමින් හඳුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය.
ඔහු පවසන්නේ, ලබන වසර ආරම්භයේ සිට මෙම දෛනික මිල සුත්‍රය හඳුන්වාදෙන බවයි.
මෙම නව ක්‍රමයට අනුව දෛනිකව ඉන්ධන මිල සුළු වශයෙන් උච්ඡාවචනය වන බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
ඉන්ධන බෙදුම්කරුවන් පිරිසක් සමග පැවැති හමුවකදී ඇමැතිවරයා මෙම අනාවරණය සිදුකළේය.
වාර්තා හෙළිකරන ආකාරයට 2024 පෙබරවාරි මාසයේ සිට මෙම දෛනික මිල සූත්‍රය හඳුන්වාදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart