
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) නිවේදනය කරයි.
ඒ අනුව, පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 6 කින් අඩුකර ඇති අතර, ලීටරයක නව මිල රුපියල් 293ක් වේ.
පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 20 කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 341ක් වනු ඇත.
ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 12 කින් අඩුකර ඇති අතර එහි නව මිල ලීටරයකට රුපියල් 274 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 6 කින් අඩුකර ලීටරයකට රුපියල් 325ක් ලෙස සටහන් කර ඇත.
මේ අතර, භූමිතෙල් ලීටරයකට රුපියල් 5 කින් අඩුකර ඇති අතර, එහි නව මිල ලීටරයක් රුපියල් 178 ක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart