May 19, 2025

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.