
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඉදිරි පැය 48 සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවැසියන්ගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart