
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සඳුදා (19) දින ඔකාරා ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවකු දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර තිබේ.
සිද්ධියෙන් පැය දෙකකට පසු සැකකරු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.
එම ප්‍රදේශයේ කම්කරුවකු වන මුහම්මද් ඩෙස් නම් පුද්ගලයාගේ පස් හැවිරිදි පුත් වසීම් අලි මෙලෙස ඝාතනය කර ඇත.
අපරාධකරු 18 හැවිරිදි Nabi Bakhsh නම් පුද්ගලයා බවට තොරතුරු සොයාගෙන තිබේ.
ඔහු දරුවා අසල කුඹුරකට ඇදගෙන ගොස්, රෙදි කඩකින් හුස්ම හිර කර පහරදීම් සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
පියාගේ ඉල්ලීම පරිදි බලධාරීන් මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ නඩුවක් ගොනු කර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart