
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෙරවලපිටියේ ‘සොබධනවි’ බලාගාරය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කෙරිණි.
‘සොබධනවි’ යනු මෙගාවොට් 350ක් ජනනය කරන මෙරට පළමු ස්වාභාවික ද්‍රව වායු(LNG) මගින් ක්‍රියාත්මක විදුලි බලාගාරයයි.
ද්‍රව ස්වාභාවික වායු හෙවත් LNG ආනයනය සහ පර්යන්ත මෙහෙයුම් පිළිබඳ විශේෂඥතාවක් ඇති ඉන්දියානු සමාගමක් වන පෙට්‍රොනෙට් (Petronet LNG Ltd) සමඟ මෙම බලාගාරය සඳහා ශ්‍රී ලංකාව ගිවිසුම් අත්සන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart