
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටුව චැතම් වීදියේ පිහිටි ප්රධාන හෝටලයක ගින්නක් හටගෙන තිබේ.
අද පස්වරු 05ට පමණ හෝටලය පිහිටි මහල් ගොඩනැගිල්ලේ ගින්න හට ගෙන ඇතැයි වාර්තා වේ.
මේ වන විට ගිනි නිවීමේ රථ යොදවා ගින්න පාලනය සදහා කටයුතු කරමින් ඇත.
කොටුව ජනාධිපති මන්දිරයද ඊට මදක් දුරින් පිහිටා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart