
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම බෑණා ඝාතනය කිරීමේ චෝදනාව මත බලංගොඩ ප්‍රදේශයේදී 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බලංගොඩ, දහමන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම පුද්ගලයකු, බහින්බස්වීමක් දුරදිග යෑමෙන් තම බිරිඳට පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වේ.
බිරිදගේ පියා මැදිහත් වී එහිදී ඇති අතර, ගැටුම දුරදිග යෑමෙන් මාමණ්ඩිය විසින් මුගුරකින් පහරදී අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart