
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිදෙනෙකුගෙන් යුත් පවුලකට සීදූව ප්‍රදේශයේ පිහිටි නිවසකදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ, තුවාල ලැබූ එකම පවුලේ සියලුදෙනා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart