
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම පිළිබඳ මහජන කෝපය පිළිබිඹු කරන ඡායාරූප ඇතුළත් ප්රවෘත්ති ඡායාරූපකරණය වෙනුවෙන් වූ පුලිට්සර් ත්‍යාගය(2023 Pulitzer Prize for Breaking News Photography) සඳහා වන අවසන් වටයේදී, AP පුවත් සේවයේ ඡායාරූප ශිල්පී එරංග ජයවර්ධන ඇගයීමට ලක්කර ඇත. එරංග සමග AP පුවත් සේවයේ ඡායාරූප ශිල්පී රෆීක් මක්බූල් ද අවසන් වටය නියෝජනය කර තිබේ.
එරංග ජයවර්ධන 1978 අප්‍රේල් 11 වන දින ශ්‍රී ලංකාවේ උපත ලැබූවකු වන අතර, ඔහුගේ ජීවිතයේ වසර 20 කට වැඩි කාලයක් පුරා ප්‍රධාන ස්වාභාවික, සමාජ-දේශපාලන සහ විනෝදාස්වාද සිදුවීම්වල ප්රවෘත්ති ඡායාරූපකරණයේ නිරතව ඇත. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart