
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය එංගලන්තය කදුලු 5කින් ජයගැනීමට සමත් විය.
මෙම ටෙස්ට් තරගය පැවැත්වුණේ මැස්චෙස්ටර්හීදී ය.
එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236 කට සීමා වූ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු සිය පළමු ඉනිම සඳහා 358ක් රැස්කළේ, තරගයේ පළමු ඉනිමේ වැඩි වාසි ඔවුන් සතුකර ගනිමිනි.
අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඊයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සියලුදෙනා දැවී ලකුණු 326 රැස්කිරීමට සමත් විය.
පන්දු 183 කදී අගනා ලකුණු 113ක් රැස් කළ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කොදුනාරටිය බවට පත්විය.
දිනේෂ් චන්දිමාල් පන්දු 119 කදී ලකුණු 79ක් රැස්කළේ කමිඳුගේ අගනා ඉනිමට සහායක් වෙමිනි.
අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ළකුණු 205 කදුලු 5 ක් දැවී ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart