
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමන්තුරෙයි නගරයට වන අලියකු ඇතුළුවීමෙන් පසු නොසන්සුන්කාරී තත්වයක් වාර්තා විය.
අතුරු මාර්ගයකින් ප්රධාන මාර්ගයට ඇවිද ගිය වන අලියාට බියෙන් මිනිසුන් පළායන අයුරු දක්නට ලැබිණි.
පසුව සත්වයා ප්රධාන මාර්ගයෙන් ඉවතට වෙනත් අතුරු මාර්ගයකට ගමන් කරනු දක්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart