August 27, 2025

සීනිගම වාර්ෂික පෙරහැරට සහභාගී වූ අලියකු ඊයේ රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ සීනිගම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.

මෙම සිදුවීම නරඹන්නන් සහ සහභාගිවන්නන් අතර භීතියක් ඇති කළද, කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බව පොලිසිය තහවුරු කළේය.