
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ධුර කාලය 2024 සැප්තැම්බර් 26 වැනි දින ආරම්භ විය.
ඔහුගේ ඉල්ලා අස්වීම සිකුරාදා (9) දින සිට බලාත්මක වූ අතර, මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඔහුට සමු දී තිබේ.
ආචාර්ය සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීම තහවුරු කරමින් සඳහන් කර ඇත්තේ “ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි මම තනතුර භාරගත්තේ එකඟ වූ කාල සීමාවකට. එම කාලසීමාව අවසානයේ මම ඉල්ලා අස්වුණා. මට පවුලේ බැඳීම් රාශියක් තිබෙනවා. දැනටමත් විදුලිබල මණ්ඩලයේ ඉතා දක්ෂ වෘත්තිකයන් සිටිනවා. ඔවුන් එම කාර්යය දිගටම කරගෙන යයි,” යනුවෙනි.
මේ අතර, දැනට භූතානයේ සිටින බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ඉල්ලා අස්වීමේ තොරතුරු පිළිබඳ තමා නොදන්නා බව ප්‍රකාශකර තිබේ.
The Sunday Morning
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart