
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වුව හොත් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකකින් නැවත ජනාධිපතිවරණයකට යෑමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඊයේ ප්‍රකාශ කළේය.
2024 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට තවත් ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය.
මෙයට හේතුව ආර්ථිකය මෙහෙයවීම පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති නිසා බව රුවන් විජේවර්ධන ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය වෙනුවෙන් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart