
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා ඊයේ 2025 පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විණි.
එහි ප්‍රතිපල නිකුත් කිරීම මේවනවිට අවසන් වී තිබේ.
ඒ අනුව එක් එක් දේශපාලන පක්ෂය ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතය සහ සහික ධූර ගණන පහත පරිදි වේ.
ජාතික ජනබලවේගය – 4,503,930 43.26% 3,927
සමගි ජනබලවේගය – 2,258,480 21.69% 1,767
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 954,517 9.17% 742
එක්සත් ජාතික පක්ෂය – 488,406 4.69% 381
පොදුජන පෙරමුණ – 387,098 3.72% 300
ITAK (ඉලංකෙයි තමිල් අරසු) – 307,657 2.96% 377
සර්වජන බලය – 294,681 2.83% 226
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 139,858 1.34% 116
වෙනත් – 1,076,183 10.34% 957
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart