
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අගෝස්තු 19 වැනිදා නාමයෝජනා කැදවීම සිදුකෙරේ.
ඊයේ (14) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණ ගෙන තිබේ.
කෙසේ වෙතත්, මීට පෙර ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සැප්තැම්බර් 16 දින පැවැත්වීමට සැලසුම් කර තිබිණි.
මෙම නිලවරණයත් සමඟම සැප්තැම්බර් මස අවසානයේදී මෙරට පාපන්දුවට පනවා ඇති අන්තර්ජාතික තහනම ඉවත්වේ.
ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගීවීමට අවකාශය හිමිවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart