Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අද (08) පස්වරු 5.05 ට මහනුවර උඩුදුම්බර ප්‍රදේශයෙන් රිච්ටර් පරිමාණයේ 2.2 ක සුළු භූමිකම්පාවක් වාර්තා වී තිබේ.
කෙසේවෙතත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මහජනතාවට උපදෙස් දී ඇත්තේ එය සුළු කම්පනයක් බැවින් කලබල නොවන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart