
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රේල් උත්සව සමය සඳහා සතොස අලෙවිසැල් හරහා වියළි සලාක පැකේජ සැපයීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත මෙරටට පැමිණෙන විට ඔවුන් සඳහා වඩාත් ත්‍යාගශීලී තීරුබදු රහිත දීමනාවක් ද අයවැය මගින් රජය යෝජනා කර ඇත.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ පොලී අනුපාත ලබාදීම සඳහා රුපියල් බිලියන 15ක් වෙන්කිරීමට නියමිත බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart