December 24, 2025

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කුඩු රොෂාන්’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරු සතුව තිබූ මිලිමීටර් 9 ගිනි අවියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.