June 23, 2025

ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සේවය කළ මහින්ද සිරිවර්ධන පසුගියදා විශ්‍රාම ගියේය.