
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ලබන දත්ත සහ සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාවය පිළිබඳව කනස්සල්ල පළ කරන අතරම, මුදල් අමාත්‍යාංශය කෙරෙහි විශ්වාසය තැබීමේදී ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපතිවරයා, රාජ්‍ය නිලධාරීන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍යාංශ නිලධාරීන් විසින්ම මූල්‍ය අරමුදලට සාවද්‍ය දත්ත ඉදිරිපත් කළ බව පිළිගත් අවස්ථා සඳහන් කරමින්, අලූත්ගමගේ මේ සම්බන්ධයෙන් විමර්ශනයේ අවශ්‍යතාව ඊයේ සිය පාර්ලිමේන්තු කතාව අතරතුර මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද දත්ත සහ ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශයේ භාවිතයට අදහස් කරන සංඛ්‍යා අතර රුපියල් බිලියන දහසක සැළකිව යුතු පරස්පරයක් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍යංශය පවතින්නේ ජනාධිපතිවරයා යටතේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart