July 5, 2025

කයිකාවල පාලම ප්‍රතිසංස්කරණය කිරීමේදී ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් හුන්නස්ගිරිය-මීමුරේ මාර්ගයේ වාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත.

එමනිසා නැවත දැනුම්දෙන තුරු විනෝද චාරිකා හෝ වෙනත් අවශ්‍යතා සඳහා මීමුරේ වෙත නොයන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවට උපදෙස් දෙයි.