
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා කඩාකප්පල් කරන ලද්දේ, එජාපයේම සාමාජිකයන් දෙදෙනකුගේද මැදිහත්වීමෙන් බව එජාප හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවැසීය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ, එජාප-සජබ සකච්ඡා සාර්ථක කරගැනීමට අවස්ථාව ලබානොදීම පිටුපස එජාපයේ මෙම ප්‍රබලයන් යැයි කියාගන්නා දෙදෙනාද සිටින බවයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මෙම දෙදෙනාගේ ප්‍රාණඇපකරුවකු බවට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart