
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට පවතින රියදුරු බලපත්‍ර වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට රජය අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ, අනෙකුත් රටවල භාවිත වන පරිදි ඩිජිටල් රියදුරු බලපත්‍රවල අවශ්‍යතාවය රජය පිළිගන්නා බවයි.
නව බලපත්‍ර කඩිනමින් හඳුන්වාදෙන නමුත් ඩිජිටල් ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තෙක් දැනට පවතින බලපත්‍ර නිකුත් කිරීම කෙටි කාලයක් සඳහා අඛණ්ඩව සිදුකෙරෙන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
මූලික ඩිජිටල් රියදුරු බලපත්‍ර ක්‍රමය හඳුන්වා දී වසර 15ක් ගත වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart