
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරියගේ නිල නිවසේ සේප්පුවකින් දියමන්ති ඔප්නැංවූ මුද්දක් සහ සුඛෝපභෝගී අත් ඔරලෝසු ඇතුළු රන් ආභරණ තොගයක් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරිය විසින් අඟහරුවාදා කරන ලද පැමිණිල්ලක් මත කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පැමිණිල්ලට අනුව, තානාපතිවරිය අප්‍රේල් 12 වන දින ස්විට්සර්ලන්තයට ගොස් 27 වැනි දින නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
කෙසේවෙතත්, තානාපතිවරිය ස්විට්සර්ලන්තයට පිටත්ව යන විට නිවස ආරක්ෂිතව අගුළු දමා නොතිබූ බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
නිවසේ සේවය කළ කාන්තා ගෘහ සේවිකාවන් දෙදෙනෙකු සැකසහිත වන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart