
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති කාර්යාලය විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසු වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ මෙරට වාහන වෙළඳපොළට එය බලපාන බැවින් වාහන ආනයනයට අවසර දෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
“මම දිනයක් ප්‍රකාශ කළොත් දේශීය වාහන අලෙවියේ විශාල වෙනසක් සිදුවේවි” යැයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart