
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ‘ලෝන්ලි’ ගීතයෙන් වඩාත් ජනාදරයට පාත්‍ර වූ ගායක ඒකෝන් අතර හමුවක් ලන්ඩනයේදී සිදුව තිබේ.
මන්ත්‍රීවරයා කියා සිටියේ ලන්ඩනයේ පැවති උත්සවයකදී තමාට සහ තම පුත්‍රයාට එම ගායකයා හමුවූ බවයි.
මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඒකෝන් ඉතා නිහතමානී පුද්ගලයෙකු ලෙස හැඳින්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart