April 22, 2025

කුප්‍රකට චරිතයක් වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තාට යම් පිරිසක් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

මීතොටමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.