
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේදී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කර තිබේ.
ඒ අනුව 2024 ජනවාරි 13වැනිදා සිට පෙබරවාරි 04වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත.
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් කාණ්ඩ 04ක් යටතේ තරග වැදීමට නියමිතය.
මෙම තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව C කාණ්ඩය යටතේ තරග වදින අතර, ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ නැමීබියාවද ඊට අයත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart