
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම සළකා බැලීම අභියාචනාධිකරණය විසින් අවසන් කර තිබේ.
ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය අහෝසි කළ බව නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart