
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කලාකරුවන් වන රෝමයින් විලිස් සහ ඩීජේ මාස්(DJ Mass) හට ‘ඒ යායේ’ ගීතය ගායනා කිරීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ජනප්‍රිය ගායිකා කොරින් අල්මේදා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනුකළ පැමිණිල්ලට අනුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම නියෝගය නිකුත් කළේය.
රෝමයින් විලිස් සහ ඩීජේ මාස් විසින් මෑතකදී නිකුත් කරන ලද ගීතයේ හිමිකාරිත්වය පිළිබඳ ආරවුලක් නිර්මාණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart