
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධාගමට අපහාස වන අයුරින් හැසිරුණු බව කියන, සිවුරක් හැඳගත් ‘විශ්ව බුද්ධා’ නමින් පෙනී සිටි පුද්ගලයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා බෞද්ධාගමට අපහාස වන අයුරින් හැසිරෙමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ සහ ඡායාරුප මුදාහැර ඇති බව පොලිසිය පවසයි.
රත්නපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම පුද්ගලයා කලගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (දෙසැ. 13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart