
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද කොංග්‍රසයේ කාරක සභා ක්‍රියාවලිය ඉගෙන ගැනීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන් පිරිසක් ඇමරිකාවේ එම අධ්‍යයන වැඩසටහන අවසන් කර තිබේ.
මෙම වැඩසටහනට සම්පූර්ණයෙන්ම අරමුදල් සපයා ඇත්තේ,එක්සත් ජනපද ආධාර වැඩසටහන (USAID) විසිනි.
මහින්දානන්ද අලුත්ගමගේ, තලතා අතුකෝරල, හෙක්ටර් අප්පුහාමි, රිෂාඩ් බදියුදීන් ඩිලාන් පෙරේරා සහ අජිත් මාන්නප්පෙරුම ඇතුළු ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සංචාරයට එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart