
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
‘ස්වර්ණභූමි ජාතික ව්‍යාපාරයේ’ සභාපති අසංක රුවන් පොතුපිටිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
විශාල ලෙස අඩුවෙන් තක්සේරු කළ මිල ගණන් යටතේ ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා වාහන වෙන්දේසි කර ඇති බවට ඔහු චෝදනා කරයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියාසිටියේ, අඩු ටෙන්ඩර් තක්සේරු කිරීම් හේතුවෙන් වෙන්දේසි කරන ලද වාහනවලින් ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවන බවයි.
‘ස්වර්ණභූමි ජාතික ව්‍යාපාරය’ ඉදිරියේදී පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart