
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු වන සුනන්ද ලියනපතිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය නාරාහේන්පිට දාබරේ මාවතේදී සිදු වූ බව පොලිසිය පැවසීය.
මූලික විමර්ශනවලින් පසු, සැකකාර මන්ත්‍රීවරයා පොලිස් ඇප මත මුදාහැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart