
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විෂය කරුණු හා නුසුදුසු අන්තර්ගතයන් ඇතුළු බොහෝ දෝෂ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම විපක්ෂය විසින් අද ආරම්භ කරන ලදී.
එහි පළමු අත්සන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොදා ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart