
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර H-9හි ශාන්ත ජෝන් දේවස්ථානයට පසුගිය 28වැනිදා ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ශාන්ත ජෝන් දේවස්ථානයේ පූජකවරයා කියාසිටියේ, එදින රාත්‍රී 8.30ට පමණ ආයුධවලින් සන්නද්ධ කල්ලියක් දේවස්ථානයට කඩාවැදුණු බවයි.
පහරදීම සිදුකළ පුද්ගලයන් හදුනාගත් බවත්, ඔවුන් සතුව එස්.එම්.ජි. හා පිස්තෝල තිබූ බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.
එසේම, එම පිරිස දේවස්ථානයේ ශබ්ද විකාශන පද්ධතියද රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart