
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයකු වන Xiaomi (1810.HK) බ්‍රහස්පතින්දා සිය ප්‍රථම විද්‍යුත් වාහනය ප්‍රසිද්ධියට පත්කළේය.
SU7 ලෙසින් හැඳින්වූ මෙම සෙඩාන් රථයට ටෙස්ලා(Tesla) සහ පෝෂේ(Porsche) විද්‍යුත් රථවලට වඩා වැඩි ත්වරණ වේගයක් ලබාදිය හැකි “සුපිරි විදුලි මෝටර” තාක්‍ෂණයක් ඇති බව සමගම ප්‍රකාශ කරයි.
මෙම මෝටර් රථය මාස කිහිපයකින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.
“ඉදිරි වසර 15 සිට 20 දක්වා කාලය තුළ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්, අපි චීනයේ සමස්ත මෝටර් රථ කර්මාන්තය නංවාලීමට උත්සාහ කරමින් ලෝකයේ හොඳම මෝටර් රථ නිෂ්පාදකයින් 05 දෙනාගෙන් එකක් බවට පත්වනු ඇත,” යැයි මෙම රථය එළිදක්වමින් Xiaomi ප්‍රධාන විධායක Lei Jun පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart